33 C
Colombo
Monday, May 29, 2023

කොවිඩ් ආසාදිතයන් ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත

ඉදිරියේදී හඳුනා ගන්නා ආසාදිතයන් ඔවුන් පදිංචිව සිටින ප්‍රදේශයට ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත හෝ අතරමැදි මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා. ආසාදිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිදුවන මානසික පීඩනය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.https://googleads.g.doubleclick.net/pagead/ads?client=ca-pub-9179298562620056&output=html&h=280&adk=1190748975&adf=1693081790&pi=t.aa~a.2158495035~i.9~rp.4&w=694&fwrn=4&fwrnh=100&lmt=1621262639&num_ads=1&rafmt=1&armr=3&sem=mc&pwprc=8486121613&psa=1&ad_type=text_image&format=694×280&url=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F127-general-news%2F84629-%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B7%2580%25E0%25B7%2592%25E0%25B6%25A9%25E0%25B7%258A-%25E0%25B6%2586%25E0%25B7%2583%25E0%25B7%258F%25E0%25B6%25AF%25E0%25B7%2592%25E0%25B6%25AD%25E0%25B6%25BA%25E0%25B6%25B1%25E0%25B7%258A-%25E0%25B6%2586%25E0%25B7%2583%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%25E0%25B6%25AD%25E0%25B6%25B8-%25E0%25B6%25B4%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BB%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%259A%25E0%25B7%258F%25E0%25B6%25BB-%25E0%25B6%25B8%25E0%25B6%25B0%25E0%25B7%258A%25E2%2580%258D%25E0%25B6%25BA%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25AE%25E0%25B7%258F%25E0%25B6%25B1-%25E0%25B7%2580%25E0%25B7%2599%25E0%25B6%25AD—%25E0%25B6%25AD%25E0%25B7%2580%25E0%25B6%25AD%25E0%25B7%258A-%25E0%25B6%25AD%25E0%25B7%2593%25E0%25B6%25BB%25E0%25B6%25AB-%25E0%25B6%259A%25E0%25B7%2592%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B4%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B7%258A-%25E0%25B6%259C%25E0%25B6%25B1%25E0%25B7%2593&flash=0&fwr=0&pra=3&rh=174&rw=694&rpe=1&resp_fmts=3&wgl=1&fa=27&adsid=ChEI8KiIhQYQ5oWs5-nTk_-hARJMAFFdXzMqs_3BqpYTRRH-nT2y4PijZJuor2jqcLK4EjXkM-yAmPs1sHNIU1GwXGjFn-KdQU9WQ1BNgnJ0aomGln5t9FXQgLRRSfizbw&uach=WyJXaW5kb3dzIiwiMTAuMCIsIng4NiIsIiIsIjkwLjAuNDQzMC4yMTIiLFtdXQ..&tt_state=W3siaXNzdWVyT3JpZ2luIjoiaHR0cHM6Ly9hZHNlcnZpY2UuZ29vZ2xlLmNvbSIsInN0YXRlIjo2fSx7Imlzc3Vlck9yaWdpbiI6Imh0dHBzOi8vYXR0ZXN0YXRpb24uYW5kcm9pZC5jb20iLCJzdGF0ZSI6N31d&dt=1621262642879&bpp=4&bdt=1872&idt=-M&shv=r20210511&cbv=%2Fr20190131&ptt=9&saldr=aa&abxe=1&cookie=ID%3Da1574d8c8155c943-22b0be9ecac500eb%3AT%3D1611395652%3ART%3D1611395652%3AS%3DALNI_Ma7ayGurd32P6OR6Czga2NGANgy6Q&prev_fmts=0x0%2C1010x280&nras=3&correlator=729285816613&frm=20&pv=1&ga_vid=1208692896.1611395651&ga_sid=1621262642&ga_hid=233627831&ga_fc=0&u_tz=330&u_his=4&u_java=0&u_h=864&u_w=1536&u_ah=824&u_aw=1536&u_cd=24&u_nplug=3&u_nmime=4&adx=270&ady=1437&biw=1519&bih=722&scr_x=0&scr_y=0&eid=44739547%2C42530672%2C31060956%2C31061139%2C21067496&oid=3&pvsid=3724559725666279&pem=887&ref=https%3A%2F%2Fwww.lankanewsweb.net%2Fsinhala%2F&eae=0&fc=1408&brdim=0%2C0%2C0%2C0%2C1536%2C0%2C1536%2C824%2C1536%2C722&vis=1&rsz=%7C%7Cs%7C&abl=NS&fu=128&bc=31&jar=2021-05-17-14&ifi=3&uci=a!3&btvi=1&fsb=1&xpc=QoVYDhS84U&p=https%3A//www.lankanewsweb.net&dtd=50

විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදිකරමින් යන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, මානව සම්පත් කඩිනමින් ලබාදීමටද තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඇතැම් රෝහල්වල පවතින අතිරික්ත සෞඛ්‍ය නිළධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය.

මේ අතර ‍ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ කටයුතු කඩිනමින් සිදු කිරිම කෙරෙහිද කමිටුවේ අවධානය යොමුව තිබේ.

පීසීආර් පරීක්ෂණවලට අමතවර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් ව්‍යාප්ත කිරීමටද කාර්ය සාධන කමිටුව තීරණය කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img