පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් කොළඹ වරාය පනත කොළඹ මහනගර සභා පරිපාලනයට යටත් නොවන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ජී.එල්. පීරිස් අමාත්‍යවරයා කොළඹ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර සිටියහ.
බදු අයකිරීම්, පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ පත්කරනු ලබන විශේෂ කොමිසමක් මඟින් යනුවෙන් ඔහුන් සඳහන් කළා.



