කොරෝනා වියසෙන් පීඩා විදින ජනතාව සුවපත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන රට වෙනුවෙන් රෝහල් සදහා ලක්ශ හාරසීයයකට අධික උපකරණ පිරි නැමූ විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා හා රටවාසීන්ට සෙත් පතා අද සවස 7ට සෑම නිවසකම පහන් ආලෝකයක් දැල්වීමට කටයුතු යොදා ඇති බව සමගි ජනබල වේගයේ මාධ්‍ය ලේකම් වරුන්ගේ සංගමය දන්වා සිටී.
All rights reserved. Copyright ©2017 live24.lk. Solution by www.cmore.lk