කොරෝනා රෝගය ආසාදනය වී රෝහල් ගතකල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ප්‍රතිකාර ලබනු ලබන පුද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඊයේ දින ඇතුලත් කල බවත් ඇයට මේ වන විට කෘතිම මැශින් ආදාරයෙන් ඔක්සිජන් ලබා දී ඇති බව Live 24 කල විමසීමකදී ඇයගේ පුද්ගලික ලේකම්වරිය සදහන් කලාය.
All rights reserved. Copyright ©2017 live24.lk. Solution by www.cmore.lk