කඩුවෙල අධිවේගී පිවිසුම ජලයෙන් යටවෙයි – අතුරුගිරිය පිවිසුම භාවිතා කරන්නැයි දැනුම් දෙයි

653

ඊයේ දිනය පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් ගංවතුර ගැලීම් පිළිබඳ වාර්තා වී තිබෙනවා. මේ වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම ජලයෙන් යට වී තිබේ.

මේ නිසා කඩවත දෙස සිට පැමිණෙන වාහනවලට කඩුවෙල පිවිසුමෙන් පිටවීමට බාධා සිදුව ඇති අතර ඒ වෙනුවෙනට අතුරුගිරිය පිවිසුම භාවිතා කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here