25 C
Colombo
Tuesday, March 21, 2023

නගර සියය අලංකාර කිරීමට පෙර ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකාර කරමු – සජිත් ප්‍රේමදාස

“නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි. ඒ සදහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන මුදලක් වෙන් කෙරෙනු ඇති බවද පැවසේ. මේ රට සුන්දර විය යුතු බවත් ඒ් පිළිබඳව කිසිදු ගැටලුවක් නැතිබවත් පළමුකොට සඳහන් කරමි.එහෙත්,මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීමය.”

සජිත් ප්‍රේමදාස – විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img