25 C
Colombo
Saturday, February 4, 2023

ජනපති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ පහත ආකාරයටයි.

ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්වයන් පැවතීම හේතුකොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම ආරක්ෂා කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සේවා පවත්වා ගෙන යාම සඳහා මෙසේ කිරීමට මා අදහස් කරන හෙයින්,

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම 1959 අංක 8 දරණ පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පණතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත (හතලිස්වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥා පනතේ 11 වන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2022 අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක විය යුතු යැයි මෙසේ ප්‍රකාශ කරමි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img