24 C
Colombo
Thursday, December 1, 2022

රුසියානු ඉන්ධන ලැබෙන ලකුණු එහි නියෝජිතයින් දිවයිනට

රුසියානු ඉන්ධන සමාගම් දෙකක් නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරයේදී අදාළ ඉන්ධන සමාගම් නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර ඉන්ධන ආනයනය කිරීම සමබන්ධයෙන් සාකච්ඡා සිදුකිරීමට නියමිතව ඇත.

රුසියාවේ මොස්කව් නුවර සහ කටුනායක අතර සෘජු ගුවන්ගමන් නතරකර තිබීම හේතුවෙන් අදාළ නියෝජිතයින්ට බහරේන් හරහා මෙරටට පැමිණීමට සිදුව තිබේ.අදාළ නියෝජිතයින් පිළිගැනීමට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img