ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට රටින් පිටව යාමට ඉන්දියාව සහය දැක්වූ බවට පළවන වාර්තා අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා
ජනපතිට සහ බැසිල්ට රටින් පිටව යාමට උදව් කළේ නෑ -ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය