25 C
Colombo
Saturday, February 4, 2023

විරෝධතාකරුවන් ප්‍රවාහනය කරන වාහන අත්අඩංගුවට ගැනීමට නියෝග

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමට වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසංහ නියෝග කර තිබෙනවා.

දිවයින පුරා හදිරි නීතිය බලාත්මක කිරීමටද ඔහු නියෝග කර තිබෙනවා.

එසේම වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසංහ ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනිමටත් ඔවුන් ප්‍රවාහනය කර රථ වාහන ආරක්ෂක අංශ භාරයට ගැනීමටයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img