වහාම ක්රියාත්මක වන පරිදි අද (13) පස්වරු 5.00 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාපක්ෂ අද (13) දැනුම්දුන්නේ තමා පෙර ප්රකාශ කළ පරිදි අද දිනයේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බවයි.