25 C
Colombo
Saturday, February 4, 2023

රටේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක අංශවලට සහාය වන්න

නව ජනාධිපතිවරයා පත් වන තෙක් රටේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටිනවා.

රජයේ දේපළ විනාශ නොකර රටේ සාමය පවත්වා ගැනීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  වැඩිදුරටත් සඳහන් කළේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img