ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞදි ගුවන් සේවයට අයත් (SV788) ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව මාලදිවයින මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඔහු සිංගප්පූරුවට ළඟාවූ පසු ඉල්ලා අස්වීම ප්‍රකාශ කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.