නව වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දීමෙන් පසුවයි.