Live24.lk

විරෝධතාකරුවන් ට ඇප

කොළඹ පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු තිදෙනෙකු ඇප මත මුදාහැරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Exit mobile version