ජනපති ජපානයට යයි

149

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

අද (26) අලුයම 12.50 පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here