25 C
Colombo
Saturday, February 4, 2023

පාන් මිල හෙට අඩුවෙයි

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල හෙට (31) අඩු කිරීමට අවධානය යොමු වී ඇති බවත් මාධ්‍යවලින් පළකරන මිලට පාන් පිටි බේකරිවලට නොලැබෙන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා අද (30) පැවසීය.

රුපියල් 320 ක්ව පැවැති පාන්පිටි කිලෝවක් මේ වන විට 298 ක් දක්වා අඩු වී ඇති බව කී ජයවර්ධන මහතා ඒ පිළිබඳව අවධානය යොමු කර බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට අවධානය යොමු වී ඇති බව ද සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img