25 C
Colombo
Tuesday, March 21, 2023

IMF ණය සහනය ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

තවත් සති කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත මූල්‍ය සහනය ලැබෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදුකෙරෙන සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙන බවය.

එබැවින් පසුගිය වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් කාර්යමණ්ඩල එකඟතාව සාර්ථක වෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

copied by ada derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img