33 C
Colombo
Monday, May 29, 2023

පොල්ගහවෙල මනුෂ්‍ය ඝාතනයක්

පොල්ගහවෙල හැවනගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පවසන්නේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන ඇති අතර එහිදී මෙම පහරදීම සිදුකර ඇති බවය. 

පහරකෑමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 51 හැවිරිදි වැලිකඩහේන, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් 40 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

copied by ada derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img