25 C
Colombo
Tuesday, March 21, 2023

නිදහස් දින පෙරහුරුවට ගිය බස් 3ක් එකිනෙක ගැටෙයි

නිදහස් දිනයට සහභාගී වීම සඳහා ගමන් ගත් විශේෂ කාර්ය බළකායේ බස් තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (02) උදෑසන 5.30ට පමණ ගාල්ල -කොළඹ ප්‍රධාන මාර්ගයේ පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ දී එම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ 9 දෙනෙක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.

copied by ada derana

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img