25 C
Colombo
Tuesday, March 21, 2023

සජිත් නිදහස් දින උත්සවය වර්ජනය කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිදහස් දින උත්සවය වර්ජනය කරන බව Citizen කළ විමසීමකදී විපක්ෂ නායක මාධ්‍ය අංශය පවසා සිටියා.

එමෙන්ම රට තුළ පවතින අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මුදල් නාස්ති කෙරෙන අවස්ථාවලට සහාභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img