23 හැවිරිදි තරුණයා දියේ ගිලී මරුට

50

පයාගල, දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් වී තිබේ.

තරුණයින් සිව්දෙනෙකු ඊයේ (05) සවස 5.45ට පමණ පයාගල දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගොස් තිබුණි. 

ඉන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත.

එසේ දියේ ගිලී අතුරුදන් වී මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

මෙම පිරිස බොරලැස්ගමුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන පිරික් බවට වාර්තා වෙයි.

copied by ada derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here