නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන දුම්වැටි 37,400ක් සමඟ 39 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (මාර්තු 13) මත්තුමගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයී.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මහබාගේ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙන බවයි පොලිසිය
