ලෝක වෙළෙදපොලේ අද (14) බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80 සීමාවටපැමිණ තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 80.01 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 74.05 ක් විය.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සතියකට පෙර ඩොලර් 86.26ක් ලෙස සටහන් විය.
ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ද මිට සතියකට පෙර ඩොලර් 80.46ක් ලෙස දැක්වුණි.
