දුම්රිය ගමන්වාර ඉහළට

66

පවතින වර්ජන තත්ත්වය යටතේ වුවද අද (15) උදෑසන 08:00 වනවිට දුම්රිය ගමන්වාර 20ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය සේවකයින් සමත්වී ඇති බව වාර්තා වෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ඒ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here