මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක් අද

125

මැතිවරණ කොමිසම අද (16) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. 

ඒ මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන්. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් තවමත් නිදහස් නොකිරීම හේතුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here