31 C
Colombo
Monday, May 29, 2023

IMF ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික ප්‍රධානි Masahiro Nozaki පවසන්නේ, මෙරට පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් නොවන බවත්, මැතිවරණය කල් දැමීමට නිර්දේශ ලබා දී නොමැති බවයි.

එමෙන්ම, ණය හිමියන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ දැඩි අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

කෙසේ වෙතත් බදු එකතු කිරීම වර්ධනීය ආකාරයෙන් සිදු කළ යුතු අතර ආනයන සීමා කිරීම් ද ක්‍රමයෙන් ඉවත් වන කරන බවයි වාරථා වෙන්නේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

245,896FansLike
110,500FollowersFollow
58,775SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles

- Advertisement -spot_img