අද දවසඋණුසුම් පුවත්ගොසිප්දේශීය පුවත්නවතම කිරි පිටි මිල පහළට By Editor - March 23, 2023 139 FacebookTwitterWhatsAppLinkedinEmailTelegram ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කිනුත් ග්‍රෑම් 400ක මිල රුපියල් 80කිනුත් අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්‍රියාත්මක වන බවයි ඔවුන් පවසන්නේ.