විපක්ෂ නායක සජිත් පේමදාස මහතා කැදැල්ල ප්‍රදර්ශනයට

86

16වැනි වරටත් සංවිධානය කරනු ලැබූ කැදල්ල ප්‍රදර්ශනය නැරඹීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය

ප්‍රදර්ශනයට එක් වෙමින් ඔහු සියලුම ප්‍රදර්ශන කුටි නැරඹූදේශීය නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා වෙළෙඳපොළ හඳුන්වාදීමට ද ඉදිරියේදී ඔහු පියවර ගන්නා බව සඳහන් කළේය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියේය.
ගෘහ භාණ්ඩ හා ගෘහෝපකරණ, ගෘහ අලංකරණය, දේපළ වෙළඳාම්, භූමි අලංකරණය, උළු, ග්‍රැනයිට්, නානකාමර උපාංග, මුළුතැන්ගෙයි උපකරණ, විදුලි භාණ්ඩ, තීන්ත, බිත්ති සැලසුම්, සිවිලිම් සැරසිලි, ආලෝකකරණය, තිර රෙදි සහ බැංකු හා රක්ෂණ රක්ෂණ සේවා වැනි ක්ෂේත්‍රවලට අයත් සමාගම් හා ආයතනවල කුටි 200කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයේදී දැකබලා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here