ග්‍රාමීය පොදු ප්‍රවාහනය නැංවීමට දිස්ත්‍රික්ක 3කට බස් රථ

106

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේයි.

ඒ අනුව ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here