මෙරටට ඩොලර් බිලියන 7ක ණය මුදලක්තවිදෙස් බැංකු 2කින් ලබා දීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට විශ්වාසවන්ත රටක් ලෙස මෙය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට හොඳ මගපෙන්වීමක් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා

