ටයර් මිලෙහි වෙනසක්

99

ආනයනික ටයර් මිල 05%ක ප්‍රතිශතයකින් අඩුකළ හැකි බව ටයර් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වුව ද මේ අවස්ථාවේදී අඩු කළ හැක්කේ 05%ක ප්‍රතිශතයක් බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

 එයට හේතුව පැරණි තොග වෙළදුන් සතුව පැවතීම බවයි එහි සභාපති සුනිල් ෆොන්සේකා මහතා සඳහන් කළේ. 

නමුත් නව තොග ලැබීමෙන් පසු ඉදිරි මාස තුන ඇතුළත ආනයනික ටයර් මිල 15%කින් පමණ අඩුකිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here