ඛනිජතෙල් නීතිගත සංස්ථා අනිවාර්ය නිවාඩු යැවූ අයගේ නාමලේඛනය නිකුත් කරයි

164

ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්ට පැමිණීම තහනම් කළ සහ අනිවාර්ය නිවාඩු යැවු පුද්ගලයින්ගේ නාමලේඛනය මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. 

ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් එම සේවාවන් අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයින් සහ එයට සහාය දුන් සේවකයින් මෙලෙස අනිවාර්ය නිවාඩු ගැන්වීමටයි කළමනාකාරීත්වය තීරණය කර ඇත්තේ. 

එමෙන්ම ඔවුන්ට ඊයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් බවද නිවේදනයක් නිකුත් කරමින් ඛනිජතෙල් සංස්ථාව සඳහන් කළා. 

ඒ අනුව එම පුද්ගලයින්ගේ නාමලේඛනය පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here