මිළ සූත්‍රයට අනුව ලිට්‍රෝ කි.ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1,000කට ආසන්න මුදලකින් අඩු කෙරෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
