දේශපාලනිකදේශීය පුවත්නවතම ආනයනය තහනම් කළ භාණ්ඩ ලැයිස්තුව ගැසට් කෙරේ By Editor - April 7, 2023 73 FacebookTwitterWhatsAppLinkedinEmailTelegram ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් ජුනි මස පළමුවනදා සිට ආනයනය කිරීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ භාණ්ඩ ලැයිස්තුවට එක් වරක් පමණක් භාවිත කළ හැකි බීම බට ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් ඇතුළත්.