ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

1643

හෙට (12) දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් ලබාදී ඇති සියලු අයදුම්කරුවන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ.

අදාළ අයදුම්කරුවන් හෙට මධ්‍යහ්න 12ට පෙර පැමිණ තම අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here