උතුරු කොරියාවෙන් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් උඩු ගුවනට

1310

උතුරු කොරියාව විසින් ඔවුන්ගේ පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එරට නායක කිම් ජොං උන් නිලධාරින්ට මේ සඳහා කටයුතු කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වනවා. 

පසුගිය දිනක එරට ජාතික අභ්‍යවකාශ සංවර්ධන පරිපාලනය අංශයේ සිදු කළ සංචාරයක් අතරතුර ඔහු කියා සිටියේ, රට තුළ ඔත්තු බැලීමේ චන්ද්‍රිකා නිෂ්පාදනය අවසන් කර ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here