රුසියාවෙන් දකුණු කොරියාවට රතු එළියක්

1223

රුසියාව විසින් දකුණු කොරියාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. 

දකුණු කොරියාව යුක්රේනයට යුධ ආධාර ලබා දීමට සූදානම් වීමත් සමග රුසියාව මෙලෙස අනතුරු අඟවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

රුසියාව ප්‍රකාශ කරන්නේ එසේ සිදුවුවහොත් එය දකුණු කොරියාවට අයහපත් ලෙස බලපානු ඇති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here