තමන්ව ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීම අසාධාරණයි – මෛත්‍රී

151

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවේ සිටියදීත්, තමන්ව ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීම අසාධාරණ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (25) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here