රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක්

1232

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අවසන් කාර්තුවේදී වැඩි කිරීමට රජය සැළසුම් කර තිබෙනවා. 

ඒ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රකාශ කළා. 

රටේ ආර්ථිකය ස්ථාවර කර ගත් පසු වැටුප් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද ජනධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here