අරගල නතර කිරීමට අමාත්‍ය මණ්ඩලය පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් ඉල්ලයි

1460

මැයි 9 අරගලය වැනි මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රචණ්ඩත්වයක් යළි ඇති නොවීම සඳහා පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ඊයේ (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දීයි.

ඒ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here