පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබේ

148

පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තු විවාදය අතර ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමටයි කතානායකවරයා තීරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here