දේශපාලනිකදේශීය පුවත්නවතම නෞකා හානිය සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් By Editor - May 13, 2023 63 FacebookTwitterWhatsAppLinkedinEmailTelegram සාමාජිකයින් 21 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ, නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා හේතුවෙන් ඇතිවූ ආපදා සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.