ජනක ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට

1323

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාව එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ගැන පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙයි.

අදාළ විවාදය අද (24) උදෑසන 10.30ට ඇරඹීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here