මේ වසරේ සිව්වන කාර්තුව වන විට උද්ධමනය තනි අගයකට පැමිණෙන බවට සහතික කරනවා

1138

උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට සිදුවූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්න්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව 70% ක් දක්වා උපරිමයකට ගිය උද්ධමනය මේ වන විට 30% මට්ටමට පැමණ ඇති බවත් මෙම වසරේ සිව්වන කාර්තුව හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බවට සහතික කරන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්න්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here