අද දවසඋණුසුම් පුවත්ගවේෂණතාක්ෂණිකදේශපාලනිකදේශීය පුවත්නවතමරාජ්ය තොරතුරුව්යාපාරික පුවත් ආනයන සීමා ලිහිල් කිරීමට සූදානමක් By Editor - May 26, 2023 1015 FacebookTwitterWhatsAppLinkedinEmailTelegram ඉදිරියේදී ආනයන සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.