ආනයන සීමා ලිහිල් කිරීමට සූදානමක්

1016

ඉදිරියේදී ආනයන සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. 

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here