අමානුෂික ලෙස පාසල් සිසුවියට පහර දුන් පැමිණිල්ල කිරිබත්ගොඩ පොලිසිය විසින් නීතිපතිට යොමු කර ඇති බව පවසා පැමිණිළි පොත හංගයි

128

පාසල් නිළ ඇදුම පිටින් පාසල් වේලාවෙන් පසු පුද්ගලික උපකාරක පන්තියකට සහභාගි වූ වායැයි උරන වූ නියෝජ්‍ය විදුහල්පති වරයා විසින් පාසල් සිසුවියකට අමානුෂික ලෙස පහර දීම සම්බන්දයෙන් සිසුවිය විසින් කිරිබත්ගොඩ පොලිසියේ ලමා හා කාන්තා කාර්යංශයට පැමිණිළි කර ඉන් අනතරව රෝහල් ගත වී ඇත

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බලන විට පොලිසිය සදහන් කර ඇත්තේ පූර්ව වධ හිංසා පණත යටතේ නඩු පැවරීමට නීතිපති උපදස් පතා ඇති බව පැමිණිලි කරැවන්ට සදහන් කර ඇත පැමිණිළි කරැවන් විසින් නීතිපති දෙපාර්තමෙන්තවේ විපරම් කර‌ සොයා බැලීමෙදී ඔවුන් සදහන් කර ඇත්තේ නීතිපති උපදෙස් සදහා ඒවැනි ලිපිගොනුවක් කිරිබත්ගොඩ පොලීසිය විසින් ඒවා නොමැති බවි පසුව පැමිණිළි කරැවන් විසින් තොරතරැ දැනගැනීමේ අයදුම් පතක් යොමු කරමින් තමන් විසින් කරන ලද පැමිණිල්ල සදහා ගෙන ඇති පියවර කවරෙක් දැි සොයා බැලූ අවස්ථාවේ දී ඔවු් දැනගැනීමට හැකි වූයේ කිරිබත්ගොඩ පොලිසියේ ලමා කාන්තා හා කාර්්‍යංශයේ පැමිණිල්ල පොතට පමණක් සීමා කොට පැමිණිල්ල ලියූ පොත පොත් ගබඩාවට දමා අහුරා ඇති බවයි

මේ සම්බන්ධව පැමිණිළි කරැවන් විසින් බස්නාහිර පළාත් උතර නියෝජ්‍ය පොලිස්පතිවරයාට විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිළි කර ඇති බව Live24 වෙත වාර්ථා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here