රජයෙන් ආනයන සීමා ලිහිල් කිරීම ගැන තීරණයක්

1283
Container ship at industrial port in import export global business worldwide logistic and transportation, Container ship unloading freight shipping, Container cargo industry vessel boat freight.

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here