ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම්

1429

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තබා තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කළේ ඊයේ (07) දිනයේ අදාළ ගිවිසුම් සඳහා අත්සන් තබා ඇති බව ි.

අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබෙන්නේ සෞඛ්‍ය සහයෝගීතාව, සංස්කෘතික සහයෝගීතාව සහ මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙි .

ශ්‍රී ලංකාව – මාලදිවයින අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරයට සමගාමීව එම ගිවිසුම් අත්සන් තබා ඇති බව වාර්තා වන අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරය ඊයේ සහ පෙරේදා දිනවල විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණි.

එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් මහතා මෙම සැසිවාරය සඳහා මාලදිවයින නියෝජනය කරමින් එක්ව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here